කහවත්තේ සිද්ධියේ වෙඩික්කරු අධිකරණයේදී හඳුනාගැනේ

පසුගිය දා කහවත්ත, හල්ලිද ප්‍රදේශයේ තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙක්ව අද (02) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුණා.

වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා සහ ඝාතනය සඳහා ඔවුන් පැමිණි ජීප් රථයේ රියදුරු යැයි සැලකෙන සැකකරුවන් දෙදෙනා මෙලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර තිබූ අතර එහිදී එම සැකකරුවන් දෙදෙනාවම සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබෙනවා
.
ජුනි මස 30 වැනිදා කහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන සුරංජන නම් පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41