කලාශූරී එඩ්වින් ආරියදාස දැයෙන් සමුගනී

ප්‍රවීණ මාධ්‍යවේදී, කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද (22) අභාවප්‍රාප්ත වී තිබේ.

ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙස ප්‍රකට එතුමා’ සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙතු ලෙස ද සැලකෙනවා.

පසුගිය දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට එළඹි තිබුණා.

එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇත.