spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කඳුලක් ඉතිරකර යන්න ගිය ජනප්‍රිය ටියුෂන් ගුරුවරයා ගැන බුකියම සංවේදීවෙයි (ඡායාරූප)

හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි, ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු, දේශකයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔහුගේ මෙම හදිසි වියෝව හේතුවෙන් ශෝකයට පත් බොහෝ දෙනෙක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංවේදී සටහන් පළකර ඇති ආකාරය දක්නට ලැබුණා.

අමතර පංති පවත්වන ඔහුගේ සමකාලීන දේශකයින්, යහළුවන් සහ බහුතරයක් වූ ඔහුගෙන් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඒ අතර වනවා.

1 8
2 7
3 4
4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?