කදුරුවෙල නගරයට වන අලියෙක් (වීඩියෝ)

පොළොන්නරුව කදුරුවෙල නගරයට වන අලියෙක් පැමිණිම නිසා අද පෙරවරුවේ නගරයේ නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණා.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සිටින වන අලියෙකු අද උදෑසන මෙලෙස පැමිණ තිබුනේ වසර 15කට පමණ පසුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

දුම්රිය මාර්ගය හරහා කදුරුවෙල නගරයට පැමිණ තිබූ වන අලියා නගරයේ මාර්ග දිගේ ගමන් කරනා දර්ශන ප්‍රදේශවාසීන් ජංගම දුරකථනවල සටහන් කරගෙන තිබුණා.

පසුව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පැමිණ වන අලියා නැවතත් ජල ගැලුම් නිම්නයට පලවා හැර තිබෙනවා.

https://www.youtube.com/watch?v=06hyK0TeEBY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38