කඩු රැගෙන පැමිණි පිරිසක් පාසල් ගුරුවරයෙකුට කල විපත

ඊයේ (04) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට කඩු වලින් කැපීම නිසා බරපතල ලෙස තුවාල ලැබු අයෙකු ඇතුලත් කර තිබෙනවා. මෙම පුද්ගලයාට යම්කිසි පිරිසක් කඩු රැගෙන පැමිණ පහර දී කඩු වලින් කපා දරුණු ලෙස තුවාල සිදුකර තිබෙනවා. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඒ ප්‍රදේශයේ පාසැල් ගුරුවරයෙක්. යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී මෙම සිදුවීම එදින රාත්‍රී 9.30 ට පමණ සිදුව තිබෙනවා.

යතුරු පැදිවලින් පැමිණි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ගුරුවරයාට පහර දී පසුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ගුරුවරයාට එසේ කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ. යාපනය තෙලිප්පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48
Video thumbnail
දිලුම් ඇයි අත්අඩංගුවට නොගන්නේ ? - "එයා එහෙම ගැහැණු ළමයි ආශ්‍රය කරලා ඇති"
02:17
Video thumbnail
අනුරාධපුරයේ වින්දිත දැරියට ජීවිත තර්ජනයක්? - පොලිස්පතිතුමාටත් ගැහැණු ළමයි ඉන්නේ..ලැජ්ජයි
03:41
Video thumbnail
විමල්ට පිස්සු නටන්න දෙන්න බෑ
01:33
Video thumbnail
ජනාධිපති කිව්ව බොරුව සජිත් හෙළිකරයි
05:01
Video thumbnail
විමල් හොඳට අඩිය ගහලා හිටියේ - පිස්සු නටන්න දෙන්න බෑ
01:55
Video thumbnail
මහින්ද සමරසිංහ ලංකාවට ගෙනල්ලා ආණ්ඩුවේ තනතුරක් දෙන්නද යන්නේ ?නලින්ද පිළිතුරු දෙයි
01:35
Video thumbnail
ඩොලර් එක 330 -332ට තියාගන්න කියලා මහ බැංකුව බලහත්කාරයෙන් කියලා ? මෛත්‍රී සියල්ල හෙළිකරයි
02:50
Video thumbnail
නාමල්ට ගැලපෙන තැන අධිකරණය තීන්දු කරයි
15:33