කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට මුද්‍රා තබයි

කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ අධිකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව කටයුතු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් අනිද්දා (19) දිනයේ මහේස්ත්‍රාත්වරියට පැමිණ ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

අධිකරණ සේවා කොම්ෂන් සභාව වෙත චාණිමා විජේබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත සිදුකරන පරීක්ෂණවලට අදාළව එම නිල කාමරය මුද්‍රා තබා ඇති බවයි වාර්තා වුණේ.

එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

  1. සුපිරි පොලිස් නිලධාරින් දෙදෙනෙක්. එහෙම තමයි ආරක්ෂාවට ඉන්න ඕනි. ශ්‍රී ලංකා පොලීසිය ගැන හරිම ආඩම්බරයක් ඇතිවෙනව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04