කඩදාසි නැති නිසා වාර අවසාන විභාග කල් යයි

කඩදාසි සහ අමුද්‍රව්‍ය නොමැතිකමින් බස්නාහිර පලාතේ වාර විභාග කල් දමා තිබේ.මේ සම්බන්දව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පලාත් අධ්‍යාපන අධ්‍යක්ශක ශ්‍රී ලාල් නෝනිස් මහතා සියලුම පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර තිබෙනවා.