ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැතිට කොවිඩ්..

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.මේ වනවිට නිල සංචාරයක් සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අතරතුර එහිදී සිදුකල පරීක්ෂාවකදීයි මෙය තහවුරු වී ඇත්තේ.

ඔහුගේ නියෝජිත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වෛරසය වැලඳි නැති බවට හෙළිකරගෙන තිබෙනවා.නැවත දැනුම් දෙන තුරු බාර්නබි ජොයිස් හුදකලා කර තබා ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවට යාමට පෙර ඔහු බ්‍රිතාන්‍යයේ ද කෙටි කාලයක් ගතකර තිබූ අතර එහිදී එරට නියෝජ්‍ය අගමැති ඩොමින්ක් රාබ් ද මුණගැසී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම ප්‍රසිද්ධ බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55