ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැතිට කොවිඩ්..

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.මේ වනවිට නිල සංචාරයක් සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අතරතුර එහිදී සිදුකල පරීක්ෂාවකදීයි මෙය තහවුරු වී ඇත්තේ.

ඔහුගේ නියෝජිත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වෛරසය වැලඳි නැති බවට හෙළිකරගෙන තිබෙනවා.නැවත දැනුම් දෙන තුරු බාර්නබි ජොයිස් හුදකලා කර තබා ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවට යාමට පෙර ඔහු බ්‍රිතාන්‍යයේ ද කෙටි කාලයක් ගතකර තිබූ අතර එහිදී එරට නියෝජ්‍ය අගමැති ඩොමින්ක් රාබ් ද මුණගැසී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?