එළවළු මිල නොසිතූ අයුරින් ඉහළට

ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් නොමැති හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම මිල ඉහළ ගොස් තිබෙනවා.එළවළු ගොවීන්ට වගාවට අවශ්‍ය රසායනික පොහොර, කෘමි නාශක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති විම නිසා එළවළු වගාවේ අස්වැන්න අඩුවිම එළවළුවල මිල සිඝ්‍රයෙන් ඉහළ යාමට හේතුව බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත පවසනවා.

එම වෙළෙඳුන් පවසන ආකාරයට එළවළු කිලෝවක මිල ගණන් පහත පරිදි ඉහළගොස් ඇත.

තක්කාලි – රු.800
කැරට් – රු.400
මාළු මිරිස් – රු.400
බටු – රු.450
අර්තාපල් – රු.300
ලීක්ස් – රු.300
බිට්රුට් – රු.300
ගෝවා – රු.300
අමු මිරිස් – රු.600

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59