එළවළු මිල අහස උසට

ඇඳිරි නීතිය පැය 7ක කාලයක් සඳහා අද උදෑසන 7ට ඉවත් කිරීමත් සමඟ ජනතාව නගර වෙත ඇදෙනු දක්නට ලැබුණා.දිවයින පුරා සියලු ම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේදී විවෘත වුවත් එළවළු තොග පැමිණිමේ අඩුව මෙන්ම එළවළු මිළ ගණන්ද සිඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.