එස් ඇන්ඩ් පී  සමාගම නිකුත් කළ වාර්තාවට ශ්‍රී ලංකාව තවත් පහළට

 ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘ඩී’ දක්වා පහත දමා තිබෙනවා. ඒ ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගමට අනුවයි.

 ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොලිය ගෙවීම පැහැර හරින බව එස් ඇන්ඩ් පී සමාගම පෙන්වා දෙයි.එස් ඇන්ඩ් පී සමාගම බැඳුම්කර සඳහා ලබා දෙන පහළම ශ්‍රේණිය ‘ඩි’ වේ.