එවරස්ට් කන්ද තරණය කළ ඕස්ට්‍රේලියානු ජාතිකයා අවාසනාවන්ත ලෙස සමුගනී

එවරස්ට් කන්ද තරණය කළ 40 හැවිරිදි වියේ පසු වූ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

මෙම තරුණයා හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන තිබෙනවා. මෙම අවස්ථාවේදී මග පෙන්වන්නන් ළඟ තිබූ ඔක්සිජන් සිලින්ඩර්ද අවසන් වී තිබි ඇති බවයි වාර්තා වන්නේ.

2006 වසරේ දී සිදු වූ රිය අනතුරකින් මෙම පුද්ගලයා ආබාධයකට පත්ව සිට ඇති අතර ඔහුට සිය ජීවිත කාලය තුළ කිසිදාක ඇවිදීමට නොහැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා.කෙසේවෙතත් අනතුර සිදු වී වසර 17 කට පසුව ඔහු මෙලෙස කඳු තරණයේ නිරත වීම විශේෂත්වයක් වනවා.

මෙම පුද්ගලයා එරට කොඳු ඇට පෙළේ ආබාධ සහිතවූවන් වෙනුවෙන් අරමුදල් රැස් කර ගැනීම සඳහා කඳු තරණයේ නිරත වීමට තීරණය කර තිබුණා.

  1. OBA MIYA GIYE MULU LOKENMA USA ATHI PARISHUDHDHA, MINIS WASAYEN THORA LOWUTHURA BUDUWARUN WEDA SITI, AWURUDU 100 SITA 5000 10000 HO ITA WADI LESA JEEWATH UNA JEEWATH WENA MAHA YOGINGEN PIRI BHUMIYAKAYI. OBE ARAMUNA ITHAMA SHRESHTAYI, OBAGE SIYALU KAYIKA APAHASUKAM NOTHAKA OBA EMA ARAMUNA WENUWEN JAYAGENA MULU JEEWITHAYAMA EHIMA KEPA KALA NISA OBA MIYA YAMIN SITINA MOHOTHEMA DEVIYAN BUDUN SIYA NETH WALIN MANASIN DAKINNA ATHI. OBA OYA SHAREERAYA SAMAGA ITHA APAHASUWEN JEEATH UNA KALAYA AWASANA KARA OBATA DIVYA ATHMAYAK LABA DENNA ATHI. OBAGE DUK GINI MEYIN NIMAYI. OBAGE APEKSHA WA WANA DEVIYAN LANGA YEMA DAN ITU WEE HAMARAYI.