එවරස්ට් කන්ද තරණය කළ ඕස්ට්‍රේලියානු ජාතිකයා අවාසනාවන්ත ලෙස සමුගනී

එවරස්ට් කන්ද තරණය කළ 40 හැවිරිදි වියේ පසු වූ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

මෙම තරුණයා හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන තිබෙනවා. මෙම අවස්ථාවේදී මග පෙන්වන්නන් ළඟ තිබූ ඔක්සිජන් සිලින්ඩර්ද අවසන් වී තිබි ඇති බවයි වාර්තා වන්නේ.

2006 වසරේ දී සිදු වූ රිය අනතුරකින් මෙම පුද්ගලයා ආබාධයකට පත්ව සිට ඇති අතර ඔහුට සිය ජීවිත කාලය තුළ කිසිදාක ඇවිදීමට නොහැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා.කෙසේවෙතත් අනතුර සිදු වී වසර 17 කට පසුව ඔහු මෙලෙස කඳු තරණයේ නිරත වීම විශේෂත්වයක් වනවා.

මෙම පුද්ගලයා එරට කොඳු ඇට පෙළේ ආබාධ සහිතවූවන් වෙනුවෙන් අරමුදල් රැස් කර ගැනීම සඳහා කඳු තරණයේ නිරත වීමට තීරණය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
12
+1
4
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?