එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමෙන් 135ක ඉලක්කයක්

ලෝක කුසලාන 20-20 තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ නැමීබියාව කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (20) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකයා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු පහරදීමට ය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී 148 ලබා ගත්තා