ඌව වෙල්ලස්සට නව කුලපතිවරයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත්කර තිබේ.

ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?