මේ දක්වා රැස්කර තිබූ පෙට්‍රල් ලීටර් 44,777ක්, ඩීසල් ලීටර් 155,502ක් සහ භූමිතෙල් ලීටර් 20,208ක් සමඟ පුද්ගලයින් 1,321ක් දිවයින පුරා කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමස්ත වැටලීම් 1387කදී නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම් ගබඩා කිරීම සහ අලෙවි කිරීමේ චෝදනා යටතේ සැකකරුවන් 1321ක් අත්අඩංගුවට ගෙන ඇත.














Maru minisu ban.