ඉන්ධන බලපත්‍රය අත්හදා බැලීම සාර්ථකව – බලශක්ති ඇමති

ඊයේ (23) දිනයේ දී ජාතික ඉන්ධන බලපත්‍රය සාර්ථකව අත්හදා බැලූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.


නිල ට්විටර් ගිණුමේ සටහනක් තබින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඉන්ධන බලපත්‍රය QR කේතය යටතේ ස්ථාන 20ක දී ඊයේ (23) දිනයේ දී සාර්ථකව අත්හදා බැලූ බවයි ඔහු එහි වැඩදුරටත් දක්වා ඇත්තේ.

එහිදී වාහන 4708ක් සාර්ථකව ඉන්ධන ලබාගැනීමට යොමුකර ඇති බව සඳහන්.

1 6
FYZ92RwWQAED86u


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14