spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධනවල ලාභ පාඩු ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ආනයනික වියදම සහ අලෙවි කරන මිල ගණන් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ, සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

පසුගිය දින 30ක සාමාන්‍ය ප්ලැට්ස් අගය, පසුගිය දින 30ක සාමාන්‍ය ඉන්ධන මත ගෙවන ලද අගය, පසුගිය දින 30ක සාමාන්‍ය විදේශ විනිමය අනුපාතය, බෙදා හැරීමේ වියදම් සහ ඉන්ධන පිරවුම්හල් වෙත ගෙවන අගයන් පාදක කර සකස් කර මෙය සකස්කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

308673597 649569273202415 5272039077482553699 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?