ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ( External Affairs Minister ) ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් අද (10) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහාය.