ඉන්දීය ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද (05) ප්‍රසිද්ධියට පත් කළ මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, කේඑල් රාහුල්, ඉෂාන් කිෂාන්, සූර්යකුමාර් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, ජස්ප්‍රිත් බුම්රා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, මොහොමඩ් ෂාමි එම සංචිතයයි.

මේ අතර එක්දින ලෝක කුසලානය සඳහා එක්වන රටවල්වල සංචිතයේ කිසියම් වෙනසක් කිරීමට සැප්තැම්බර් 28 දක්වා කාලය පවතිනවා.

ඉන් පසුව සිදුකරනු ලබන වෙනස්කම් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතියට යටත් සිදුකළ යුතු වීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29