spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව යා නොහැකි හේතුව

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බව සඳහන් කළේය.

ඒ නිසාවෙන් රටවල් දෙකට වෙන්ව ගමන් කළ නොහැකි බවයි ඔහු පවසන්නේ. විවිධ මත දරමින් එක්ව ගමන් කළ යුතු බවත් සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවේ ඉන්දීය රජයෙන් ලැබුණු සාගර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර ගැනීම වෙනුවෙන් ඊයේ කටුනායක ගුවන් හමුදා කඳවුර හිදී පැවති උත්සවයක අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?