ඉදිරි පැය 24 මුහුදු යන්න එපා…

දිවයිනේ ඉදිරි කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයේ සදහන් වන්නේ දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන කලාපය පිළිබඳවයි.පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ දී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි සමග පැ.කි.මී 40 – 50 පමණ තද සුළං පවතිනු ඇත.සුළඟේ වේගය පැ.කි.මී 60 දක්වා ඉහළ යා හැකිය.

මෙම තත්ත්වය හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දී තිබේ.දැනට එම ප්‍රදේශවලින් මුහුදු ගොස් සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30
Video thumbnail
ගලගෙදර මංසන්දියේ උඩුයටිකුරු වුණ මෝටර් රථය - පාලනයෙන් ගිලිහී සිදුවූ දේ
01:40
Video thumbnail
"අපි ඉවරයි සර් ඔක්කොම නැත්තටම නැතිවෙනවා.."නාමල් ඉදිරියේ නියෝජිතයින් අහපු සැර ප්‍රශ්නය
11:08
Video thumbnail
වැඩිවුණ ගං වතුරට බැකෝ යන්ත්‍ර යටවූ අයුරු මෙන්න
00:35
Video thumbnail
කළු පාලමේ වැඩට ගෙනා බැකෝ යන්ත්‍ර ගං වතුරට යටවූ අයුරු මෙන්න - ඔක්කොම යටවෙලා - ඒ තරම් වතුර
01:07