spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිකිරීම් ක්ෂේත්‍රයත් ඇනහිටින ලකුණු

මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.ඒ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙනි.

එම සංගමයේ උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාන්ඩ ආනයනය සීමාවීමද ඊට හේතුවන බවයි.

තවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ මේ හේතුවෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?