spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයට ලකුණු 289ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 289ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

චෙන්නායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

Glenn Phillips ලකුණු 71යි. Tom Latham ලකුණු 68ක් රැස් කළා. Will Young ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Naveen-ul-Haq සහ Azmatullah Omarzai කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?