spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකානු ඩොලරය අද නැවතුන තැන

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 370ක් ලෙස සටහන් කරයි.එක්සත් ජනපද ඩොලරය මේ වසරේ මුල් කාර්තුව තුල පෙර නොවූ විරූ අයුරකින් ඉහලට ගොස් තිබෙනවා.

ඩොලරය හැරුනු කොට පවුමක විකුනුම් මිල 477 ක් , යෙන් එකක් 2.88ක් , ඕමාන් රියාල් එකක් රුපියල් 960 ආදි ලෙස මිල ලකුණු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?