ඩොලරය අද නැවතුනු තැන

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දිනයේ නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 357.46ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 368.50ක් ලෙසයි.