ඇමරිකානු ඩොලරය අද නැවතුණු තැන

ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) දිනට නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 355.95ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 367.29ක් ලෙසයි.