අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලබන 28 සහ 29 දෙදින තුළ කැනඩාවේ පැවැත්වෙන ‘Commonwelth Of Learning (COL)’හි පාලක මණ්ඩලයේ 40 වෙනි රැස්වීම් වාරයට සහභාගී වීම සඳහා කැනඩාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
‘Commonwelth Of Learning (COL)’යනු කැනඩාවේ මූලස්ථානය සහිත ජාත්‍යන්තර සංවිධානයක්. එය විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරීම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයක් බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
+1
1
+1
1















