spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති නාමල් Tik Tok සමග එක්වෙයි

තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ටික් ටොක් සමඟ එක් වන බවට ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.

ටික් ටොක් යනු ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වන සමාජ මාධ්‍ය යෙදවුමක් බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ධනාත්මක නිර්මාණශීලී අදහස් ඒ හරහා හුවමාරු කරගත හැකි බවයි.

Screenshot 2021 01 23 5 Namal Rajapaksa Posts Facebook
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?