ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගොස්තු 27වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර ආසියානු කුසලාස තරගාවලිය විස්සයි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමටද සැලසුම් කර ඇත.

එම තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග එළඹෙන අගෝස්තු 20 වනදා සිට පැවැත්වීමට නියමිතයි.