ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි මිල පහළට

ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව රුපියල් 220

ක්ව පැවති ආනයනික සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් දක්වා අඩු වී ඇති අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310ක් දක්වා අඩුව ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මීට අමතරව රුපියල් 230ක්ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල ද රුපියල් රුපියල් 210ක් ලෙස මිල පහළ ගොස් ඇති බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර මෙට පෙර සඳහන් කළ පරිදි ආනයනික කිරිපිටි මිල ද අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52