ආනයනය සීමා කළත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැහැ

විදෙස් විනිමය රට තුළ රඳවා ගැනීමේ අරමුණින් 2021 වර්ෂයේදී ඇතැම් භාණ්ඩ ආනයනය සීමාකර තිබුණ ද, ආනයන සම්බාධක පැනවීමේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ආනයන බලපත්‍ර සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේ.

2021 වසරේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධනය පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජාතික විගණන කාර්යාලය මේ බව අනාවරණය කළා.

කොවිඩ් වසංගතයට පෙර වසර වන 2018 වසරට සාපේක්ෂව 2021 වසරේදී ආනයන බලපත්‍ර ආදායම සියයට 47 කින් ඉහළ යාමෙන් පෙන්නුම් කිරීම පාලනයකින් තොරව ආනයන සිදුවීම බවයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ
00:56
Video thumbnail
මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණ මාලිමා මන්ත්‍රී හදිසියේම ඇවිත් කිව්ව දේ..මට කළකිරුනා
01:25
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.07
05:25:16
Video thumbnail
බිළිඳු සිරුරෙන් හෙළි වු අහස පොළොව නුහුලන කතාව..තාත්තා තවම පාසල් යනවා..අම්මට අවු :14යි..
03:27
Video thumbnail
හෝමාගම බස් නැවතුම හදිසියේම පරීක්ෂා කරයි..වෛද්‍ය වාර්තාව නැතුව ආයේ බස් ධාවනය කරන්න දෙන්නේ නෑ..
05:11
Video thumbnail
මරික්කාර් තනියම නැගිටලා හතර වටේටම හොඳම එකෙන් අමතයි..පච කියනවා කියලා මෙහෙමත් පච කියනවද?
08:54
Video thumbnail
බාල වයස්කාර තරුණියගෙන් බිහිවූ දරුවාගේ පීතෘත්වය තහවුරු කරගන්න බිළිඳු සිරුර ගොඩගයි
02:46
Video thumbnail
හර්ෂද සිල්වා හදිස්සියේම ලයිව් ඇවිත් කිව්ව දේ..හර්ෂද සිල්වා ආණ්ඩුවට යන්නද යන්නේ ?
01:48
Video thumbnail
මූල්‍ය කළමණාකරනය ගැන රෝහිනී කට අරියි..ලක්ෂ 5000ක මුදලක් මහා භාණ්ඩාගරයෙන් ගිහින්..
04:04
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37