spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන්ට තනතුරු අහිමි වෙයි ?

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුවනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් අදාළ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර දරයි.ලසන්ත අලගියවන්න, පක්ෂයේ උප ලේකම්වරුන් වන ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ද වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරවල පසුගියදා දිවුරුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?