ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැන විශේෂ සාකච්ඡාවක් අද

විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහරගම ප්‍රදේශයේ ඊයේ (25) පැවති ආගමින උත්සවයකට එක්වෙමින්.

මේ අතර ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආගමික ස්ථානවල විදුලිබිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් විදුලිබල මණ්ඩලය සහ බුද්ධශාසන අමාත්‍යාංශය අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14