ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා වන ගාස්තුව රුපියල් 345,000 සිට ඇමෙරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

පුරවැසි පනත යටතේ නිකුත් කරන සහතික වල පිටපත් ගාස්තුව ද රුපියල් 1150 සිට රුපියල් 2000 දක්වා සංශෝධනය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?