අවුරුදු 04 ක පුංචි දරුවෙකු ලිඳකට වැටී මියයයි

වාරියපොල මිදියාල,බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේදී පිහිටි නිවසක්‌ ආසන්නයේ පිගිටි කපා තිබූ ජලය
පිරීතිබූ අනාරක්ෂිත ළිදකට වැටී කුඩා ළමයෙකු මියගොස්‌ තිබෙනවා.

මියගිය දරුවා වයස අවුරුදු 04 ක්‌ වූ මිදියාල, බණ්ඩාරකොස්චත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්.

මෙම දරුවා නිවස ආසන්නයේ සෙල්ලම්‌ කරමින්‌ සිටියදී නිවස පසුපස තිබු අඩි 02 ක්‌ පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරී ඇති ළිඳකට වැටී මියගොස්‌ ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
16
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?