අවුරුදු දහසයේ සහායක පූජකවරයා කෝවිලේ මඩුවක එල්ලිලා (ඡායාරූප)

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ සහායක පූජකවරයා ලෙස කටයුතු කළ 16 හැවිරිදි බාල වයස්කරුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

කෝවිලට අයත් තාවකාලික මඩුවක් තුළ අද (03) පෙරවරුවේ මොහු ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්බොන් වතුයායේ හින්දු කොවිලේ ප්‍රධාන පූජකවරයා සමඟ එක්ව මොහු කාලයක සිට කොවිලේ පූජා කටයුතු සඳහා එක්වන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

අද (03) උදෑසන ප්‍රධාන පූජකවරයා කෝවිලේ නොමැති අවස්ථාවේ මෙම බාලවයස්කාර සහායක පූජකවරයා කෝවිලේ තාවකාලිකව ඉදිකර ඇති මඩුවක බාල්කයේ එල්ලී මෙලෙස සිය දිවි හානිකර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

02 2
02 3
02 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27