අවිවාහක කාන්තාවන්ගේ ඇඳන් යටින් මතු වන ග්‍රීස් යකා

අවිවාහක කාන්තාවන් සිටින නිවෙස්වලට ගොස් ඇඳ යට සැඟවී එම කාන්තාවන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, දෙවට සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට ගොස් ඇඳ යට සැඟව සිට ඇයට ලිංගික අතවර කිරිමට සූදානම් වූ අවස්ථාවේ ඇය කෑගසා නිවසින් පිටතට පැමිණි විට සැකකරු පලාගොස් තිබේ.

පසුව එම කාන්තාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට පෙර ද මෙවැනි සිදුවීම්වලට අධිකරණයෙන් දඩුවම් ලබා සිටි අයෙකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගාල්ල වරාය පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09