අවසන් මහා තරගයේ වීරයාගෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයින්ට තෑග්‍ගක්

2023 ආසියනු කුසලාන අවසන් මහා තරගය අද (17) අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් ගෙන එමින්.

මෙම අවසන් මහා තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ට හැකියාව ලැබුණා.

එහිදී සිරාජ්ට ත්‍යාග මුදල ලෙස ඇමරිකානු ඩොලර් 5000ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, එලෙස හිමි වූ එම මුදල ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලය වෙනුවෙන් ත්‍යාගයක් ලෙස පිරිනමන බව ඔහු කියා සිටියා.

මේ අතර මෙවර තරගාවලිය සාර්ථක කරගැනීමට විශාල කැප කිරීමක් කළ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින්ට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ත්‍යාගයක් ලෙස පිරිනමන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද සඳහන් කළා.

  1. GROUND EKA INDIA WALATA WASI WENNA HADUWA NISA DHA DUNNE? DUNNA NISA DHA GROUND EKA INDIA WALATA WASI LESA HADUWE? MEKA NARAKA PURWADARSHAYAK. MEETA PASSE INDIA ENA ENA GROUND WALA UNTA WASI LESA APE UN PITCH EKA HADAYI. DANNAWA IWARA UNAMA THEGI LESA DOLLAR LABENA BAWA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57