අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරියෙකුට වසර 20ක සිර දඬුවම්

රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු තාක්ෂණික නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

එහෙත් එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යා යුතු බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 5000 බැගින් දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 25,000ක මුදල දඩයක් වශයෙන් අය කර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

පාරිසරික වාර්තාවක් ලබා දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ බේරුවල ප්‍රාදේශීය සභාවේ පයාගල කාර්යාලයේ සේවය කළ හිටපු තාක්ෂණ නිලධාරියෙකු වූ මහේෂ් සන්දනායක නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18