spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරුන්දික ප්‍රනාන්දුගේ ජීප් රථය අනතුරට

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු රැගත් ජීප් රථය හලාවත – ආණමඩුව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර තුවාල ලැබූ රියදුරු ඇතුළු තුන් දෙනා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?