spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයි.ඕ.සී. සමාගමෙන් තවත් ඉන්ධන පිරවුම්හල් 96 ක් මෙරටට

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් මෙරට නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව පවසනවා.

මෙරට තුළ අයි.ඕ.සී. සමාගම ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින් එම සමාගමේ අධ්‍යක්ෂ විග්යාන් කුමාර් මේ බව කියා සිටියා.
මෙරට තුළ දැනට අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?