අයාලේ යන සුනඛයින් රංචුවක් දරුවෙකුගේ ජීවිතය බිල්ලට ගනී

අයාලේ යන සුනඛයින් රංචුවක් විසින් හත් හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කල පුවතක් ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ වරන්ගල්-කාසිපෙට් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය අඟහරුවාදා මෙම පිරිමි ළමයා සුනඛයින්ගේ ග්‍රහණයට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

චෝටු ලෙස හඳුන්වන මෙම ළමයා මාර්ගය අසල කුඩා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයෙකුගේ පුත්‍රයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ළමයා අසල පිහිටි උද්‍යානයක සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස සුනඛයින්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර, සුනඛයින්ගේ සපා කෑමෙන් ශරීරය පුරා තුවාල සිදුව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ළමයා එම්.ජී.එම්. රෝහලට රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිව නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29