අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත 30 වැනිදා පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස අගෝස්තු 30 වනදා අයවැය කතාව පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි. ඊට අදාළ විවාදය අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 02 යන දිනයන්හිදී පැවැත්වේ