අම්මා කෙනෙක් දරු පැටවුන් තුන් දෙනා සමඟ ළිඳකට පනී

මවක් වයස අවුරුදු 2ක් 5 සහ 8 වයස්වල පසුවන තම දරුවන් තුන්දෙනා සමග ළිඳකට පැන තිබෙනවා. ඒ කිලිනොච්චි වට්ටකච්චි ප්‍රදේශයේදී. මෙහිදී පොලිසිය සඳහන් කළේ මව සහ එක් දරුවෙකු බේරාගත් බවයි.