අම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මඩකපලපුව අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉලක්ක කර ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

උන්වහසේගෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ 12.01ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි.

තමන් ආවාස කුටියේ සැතපී සිටින අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත්, මීට දින කිහිපයක සිට දුරකථනයට තර්ජනාත්මක ඇමතුම් කිහිපයක් පැමිණි බවත් උන්වහසේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෙඩි තැබීමෙන් අම්පිටියේ සුමනරතන හිමියන්ට හානියක් සිදුව නැහැ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් එම අවස්ථාවේම පොලිසිය දැනුම්වත් කර ඇති අතර, අම්පාර පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

  1. චන්දෙ ලන්වෙනකොට තව තව ඒවා පත්තුවෙයි වගේ.රට බේරාගන්න සිංහල නායකත්වයෙන් ඕනි වගේ ඒවත් ඇහෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13