අප තවත් අසරණ කරමින් ඩොලරයේ අගය තවත් ඉහලට

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.