අපේක්ෂාවට තෑගී අරන් ගිය යක්කු රෑන

ස්පින් රයිඩර්ස් ක්ලබ් එක කියන්නේ ලංකාවේ විශාලතම අධිබල යතුරුපැති හිමිකරුවන්ගේ සංගමයක්.ඔබුන් පසුගිය දිනෙක කන්ඩායමක් වශයෙන් එකතුවී සංචාරයක නිරත වුනා.මේ සදහා මෝටර් බයිසිකල් විශාල ප්‍රමාණයක් එකතු වුනා.ඒ රැලියෙන් පසු ඔවුන් මහරගම අපේක්ශා රෝහලට ලක්ශ 12ක මුදල් පරිත්‍යාගයක් ද සිදු කලා.

එපමනක් නොව කල්පිටිය ප්‍රදේශයේ පාසල් ලමුන් 108 දෙනෙකු සදහා ලක්ශ 5කට ආසන්න පාසල් උපකරණ සහ පොත් බෑග් පරිත්‍යාග කිරීමටද ඔවුන් මේ වනවිට සියල්ල සූදානම් කර අවසන්

බොහෝ දෙනා මුහුනුපොතේ ඒ සම්බන්දව ධනාත්මක අදහස් පල කර තිබුනු අතර පිරිසක් කියා සිටියේ මෙම ඉන්ධන අර්බුධයන් හමුවේ මෙම කන්ඩායම සිදු කල ක්‍රියාව අනුමත නොකරන බවයි.කෙසේ නමුත් ගොසිප් ලංකා නිව්ස් අප කණ්ඩායම ඒ පිලිබදව විචාරයන් ලියන්නට සූදානම් වන්නේ නැහැ.

සටහන අවසානයේ අපි කණ්ඩායම කරන එකම පැතුම එම ධාවකයන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය වගේම මහ මඟ ආරක්ශාව ලැබේවා යන්නය.

276046688 7457817900902779 4339389209891944873 n
https://youtu.be/YVCUWActZgA
https://youtu.be/eBxo20TyK3Y
image 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
104
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16