අධිකරණ වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

සොරකම් නඩු එකොළහක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයෙකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගැනිමට හොරණ මූලස්ථාන පොලිසිය සමත්වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ප්‍රධාන පෙළේ අපරාද කරුවෙකි.

සැකකරු පොල් කඩන මුවාවෙන් හොරණ පොලිස් බල ප්‍රදේශයේ සැරිසරා නිවාස 11 දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටී පුද්ගලයෙකි. සැකකරුට එරෙහිව තිබූ එම නඩු 11 ට ඉදිරිපත් නොවී අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරු අඟුරුවාතොට වැලිකැටල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක තැනැත්තෙකි

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 35477 ලලිත් මහතා පරීක්ෂණ පවත්වයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00